Ambroz - Wahilihiniyane (feat. Dakum)

වැහිලිහිණියනේ
මේ කඳුළු කැට නොවේ
මහ වරුසාවේ
ඇද හැලෙනා පොද වගේ
අතැඟිලි අතරින්
සිහිනය දියවී ගියේ
ගිනි කන්දක් සේ
හද මා පුපුරා දැවේ
වැහිලිහිණියනේ (ලිහිණියනේ)
මෙ කඳුළු කැට නොවේ
මහ වරුසාවේ (වරුසාවේ)
ඇදහැලෙන පොද වගේ
වැහිලිහිණියනේ
තනියට තනිකම පමණක් ඇති විට
රිද්දා යන්නට බෑ කිසි කෙනෙකුට
උණුහුම නැති මට සිසිලයි නිවහන
පෙර වස්සානය අද හේමන්තය
වැහිලිහිණියනේ (ලිහිණියනේ)
මෙ කඳුළු කැට නොවේ
මහ වරුසාවේ (වරුසාවේ)
ඇදහැලෙන පොද වගේ
වැහිලිහිණියනේ
සතුරා මිතුරා නෑ මා දන්නේ
මේ මොහොතේ අද නොකියා ඉන්නෙමි
ගලනා සිතුවිලි දෝරේ යයි අද
වැහි බිඳු වාගේ අහසින් පොලොවට
වැහිලිහිණියනේ (ලිහිණියනේ)
මේ කඳුළු කැට නොවේ
මහ වරුසාවේ (වරුසාවේ)
ඇදහැලෙන පොද වගේ
වැහිලිහිණියනේ

Written by:
Devin Waduge

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

Ambroz

Ambroz

View Profile