Paul Fernando - Sudage Sudu Muhune

සුපුන් සඳක් අහසේ පාවුණා
වලා රොදක් තුලින් හිනැහුණා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා

එන්න එන්න පෙම් හසරැලි පාලා
දෙන්න දෙන්න දෑත දිගු කරාලා
ඉන්න ඉන්න මා ළඟටම වීලා
අපි සදහට ඉමු සැනසීලා

සුපුන් සඳක් අහසේ පාවුණා
වලා රොදක් තුලින් හිනැහුණා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා

එන්න මා සොයා මා සිතෙහි චන්ද්‍රයා
ගීත ගය ගයා සුරංගනාවියා
පෙම් හසුනක් ලියා දුන්නොත් ගන්නවද ඔයා
කුමරියේ මම ඔබේ කුමාරයා

සුපුන් සඳක් අහසේ පාවුණා
වලා රොදක් තුලින් හිනැහුණා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා

Written by:
Priya Peiris, Ravi Ranasinghe

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

Paul Fernando

View Profile