La Bambas - Nuwara Menikela

කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා

කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා

හිමිදිරියෙන් පිබිදෙන්නේ
ගම්මානේ ඔපවන්නේ
කලෙත් අරන් බැස යන්නේ
දිය පුරවාගෙන එන්නේ

කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා

අහක බලන් ඇයි ළඳුනේ
මුකුලු ලෙසින් හිනැහෙන්නේ
අපි සමඟින් එන්න අනේ
වැව රවුමෙයි අපි යන්නේ

කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා

දර කඩලා වන රොද්දෙන්
එනවිට කළුවර වැටුණෙන්
පහන දවා වැඳලා බුදුන්
මැණිකෙලා දැන් සුව නින්දෙන්
මැණිකෙලා දැන් සුව නින්දෙන්
මැණිකෙලා දැන් සුව නින්දෙන්

Written by:
Priya Peiris

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

La Bambas

View Profile
The Fabulous la Bambas The Fabulous la Bambas