Jude Da Dude - Kamasutra (feat. BigDoggy)

රාගෙන් අවුලා ශුන්ගාරී සිප ඈ මුව මා පාවී යාවී
මත්වී සයනේ වැතිරේවී කාමෙන් මා පිනවා මිහිරාවී

ශුන්ගාරි නාරි ඔයත් එක්ක මත්වී
රෑ ජාමේ පාටී clubbing ගිහින් whiskey
දෙනෙතින් ඉගිදී තුරුල්වේවී රාගී
සයනෙ සුවයෙ වැතිරී මිහිරාවී
කෙල්ලෙ ඔය රත් දෙතොලින් තෙත්කර
සිරි යහනේ මැද කාමසූත්‍ර සැප
විඩාව සනසයි අප මල් දුම
ඇදපන් දී Chinese තව තව
රෑ එලි වෙනකන් කාමෙන් ගිල්ලපන්
පත්තුකරපන් එතුවම මන් මල්
අපි අපේම ලෝකෙක හරි fun
තිත්තට පැණිරස එක්ක කදිමයි තන්

ගමේ සීතා mod වෙලා වගේ Señorita
Mama mia පරදයි ඉතාලියේ Monalisa
හෙළ රොටිය කාපු එකී දැන් කන්නෙ pizza
වරෙන් යන්න හඳට ticket එපා දැන් මෙන්න visa
තහංචි වලට බය නෑ උබ වෙනවනම් හාන්සි
මුලු රෑ පුරා මම ඉන්නම් නෑ මහන්සි
Back side Front side (hahaha)
එකෙන්ම ලෑස්ති
මොකටද බොරු මායම් ලගට වරෙන් කාන්ති
අසම්මත ප්‍රේමෙට දැම්මට මාංචු
මගේ ආලෙයි කලා වැවයි වෙන්නෙ නෑනෙ කාන්දු
නීති පොතේ පේලි මදිලු කරන්න මාව බාල්දු
හනික වරෙන් මල් විල මැණික නොවී සුනංගු

Fantasy ලෝකෙක අපි තනියම
තරු මිණි ඔච්චම් පාන රාත්‍රිය
සීතල රෑ කෙල්ලෙ උනුහුම නුබ
ලංවී දෙන්නම් දෙව්ලොව සැප
රාගි හැගුම් ඇති කරවන නෙරියයි
වාඩි ගත්තෙ ඇකයෙන් තියා පස්සයි
ගිනියම් සියුමැලියේ හඳ නලියයි
ගෝලාකාර වස්තූන් ඇගෙ බෝමයි
Habiti මා හා සැනසී
මත්වී දෙන්නම වැනසී
සුර සැප මගෙ ලග දැවටී
Don't stop baby
ඇය පැවසී

Written by:
Jude Shehan

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

Jude Da Dude

View Profile